ඉඩම්ක හිමිකම් පිළිබඳ දැන්ගත් යුතු කරුණු කෙටියෙන් …

තමන්ට ඉඩම්ක් හිමි වන්නේ කෙසේද?

  • මිලදී ගැනීමෙන්
  • තෑගි ලැබීමෙන්
  • පරම්පරාවෙන්
  • රජයේ දීමනා පත්‍රයකින්

තමන්ට හිමියනේ නීතියානුකූල අයිතිය ලබා ගන්නේ කොහොමද?

  • නොතාරිස්වරයෙකු ලවා හා ඔප්පුවක් සහතික කර ගැනීමෙන්
  • එම ඔප්පුව ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කරවා ගැනීමෙන්

නොතාරිස්වරයෙකු ලවා ඔප්පුවක් සහතික කර කර ගැනීමේදී රැගෙන යා යුතු ලියකියවිලි මොනවාද?

  • ඔප්පුවේ පිටපතක්
  • ඉඩමේ බිම් සැලැස්මේ පිටපතක්
  • ගැනුම් ගැනුම්කරුගේ සහ විකුණුම්කරුගේ ජාතික හැඳුනුම් හැඳුනුම්පත් සහ ඒවායේ පිටපත්

නොතාරිස්වරයෙකු ලවා ඔප්පුවක් සහතික කර කර ගැනීමේදී සල්කා බැලිය යුතු කරුණු

  • තමා ලබා දෙන ඔප්පුවේ සහ බිම් සැළැස්මේ තොරතුරු වලට අදාලව හිමිකම් ප පරීක්ෂාවක් කළ යුතුයි.
  • ඉඩමක හිමිකම් පරීක්ෂාව අවම වශයෙන් වසර තිහක් පිටුපසට කළ යුතුය.
  • හිමිකම් පරීක්ෂාවෙන් නමක් අනතුරුව හිමිකම නිරවුල් නම් තමන්ට අවශ්‍ය ඔප්පුව නොතාරිස් වරයා ලවා සකස්කර ගත යුතුය.
  • එය විකුණුම්කර යක් හෝ තෑගි ඔප්පුවක් නම් ඔප්පුවේ සඳහන් වෙළෙඳපොළ වටිනාකම පිළිබඳව තක්සේරුවක් ලබා ගත යුතුය.
  • එම් තක්සේරුවටව වටිනාකම් ට මුද්දර ගාස්තු ගෙවා මෙම රිසිට් පත් නොතාරිස් වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
  • ඉන්පසුව නොතාරිස් වරයා නව ඔප්පුව ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි කරගත යුතුය.

 

ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංඔප්පුවක් ලියාපදිංචි වීමට කෙතරම් කාලයක් ගතවෙනවද?

  • සාමාන්‍යයෙන් ලියාපදිංචිය සදහා මසක පමණ කාලයක් ගතවේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *