ඉඩමක් ඔප්පුවක් අස්ථානගත වී ඇත්නම් කළ යුත්තේ කුමක්ද?

ඉඩමක් ඔප්පුවක් අස්ථානගත වී ඇත්නම් කළ යුත්තේ කුමක්ද?

සාමාන්‍යයෙන් ඔප්පුවක පිටපත් තුනක් පවතී.

  • මුල් පිටපත කච්චේරිය මගින් ලියාපදිංචි කොට මස්ක් වැනි කාලයක් ඇතුළත හිමිකරුවෙක්ද ලැබීමට සලස්වයි.
  • දෙවැනි පිටපත් ඔප්පු ලිවීම සිදු කරන නොතාරිස් විසින් ඊලග මස පහළොස් වැනි දිනට පෙර කච්චේරියට බාරදෙයි.
  • තෙවන පිටපත් ඔප්පු ලිවීම සිදු කරන නොතාරිස් විසිනි තම භාරයේ තබා ගනියි.

නව ඔප්පු පිටපත්ක් ලබාගත හැකි පළමු ක්‍රමය සලකා බලමු.

පළමුව ඔප්පුව ලිවීම සිදු කරන ලද නොතාරිස් වරයා හමුවී ඔහුගේ පාරේ ඇති පිටපත්වලින් නව පිට්පතක් සහතික කර ලබාගත් හැක.

උදාහරණයක් ලෙස කොළඹ පවතින ඉඩමකට අදාල ඔප්පුව මහනුවර අධිකරණ බල ප්‍රදේශයේ සේවයේ නියුතු නොතාරිස්වරයකු විසින් ලියා ඇත්නම් එහි නව පිටපතක් ලබාගත් හැකි වන්නේ මහනුවර කච්චේරිය මගිනි.නමුත් එහි පිටපතක් කොළඹ රජු කච්චේරියට ඒවා ඇත්නම් කොළඹ කච්චේරියේ නුත් පිටපතක් ලබා ගැනීමේ අවස්ථාවක් උදාකරගත හැකිය.

නව ඔප්පු ඉපිටපත්ක් ලබාගත හැකි පහසුම මීළඟ ක්‍රමය සලකා බලමු.

  • කච්චේරිය මගින් සහතික කරන ලද මුල් පිටපත්ක් මුදල් ගෙවා ලබා ගැනීම.
  • සැකකටයුතු ගනුදෙනුවක් නම් ඔප්පුව ලියන ලද නොතාරිස් වරයා සතුව පවතින මුල් පිටපතෙන් ද පිටපතක් ලබා ගැනීම අනිවාර්යයෙන් කළ යුතුය ඒ සඳහා උප උපරිම වියදම රුපියල් දහසක් පමණ වේ.
  • අදාල ඉඩම් ලියා ලියාපදිංචි වී ඇති ලේඛන වල මුල් පිපිටපතක් මේ කච්චේරිය මගින් මුදල් ගෙවා ලබා ගත හැකිය. එක් පිටුවක් සඳහා රුපියල් සීයක් දෙසීයක් අතර මුදලක් වැය කිරීමට සිදුවේ. මේ තුළින් ඔප්පුව ලියා ඇති පිටුවේ පිටපතක් ලබාගැනීම මගින් ඔප්පුවේ මුල් පිටපත කච්චේරිය මගින් අපට ලබා ඉල්ලුම් කළ හැකිය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *