තමන්ට ඉඩම්ක් හිමි වන්නේ කෙසේද?
- මිලදී ගැනීමෙන්
- තෑගි ලැබීමෙන්
- පරම්පරාවෙන්
- රජයේ දීමනා පත්‍රයකින්
තමන්ට හිමියනේ නීතියානුකූල අයිතිය ලබා ගන්නේ කොහොමද?
- නොතාරිස්වරයෙකු ලවා හා ඔප්පුවක් සහතික කර ගැනීමෙන්
- එම ඔප්පුව ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කරවා ගැනීමෙන්
නොතාරිස්වරයෙකු ලවා ඔප්පුවක් සහතික කර කර ගැනීමේදී රැගෙන යා යුතු ලියකියවිලි මොනවාද?
- ඔප්පුවේ පිටපතක්
- ඉඩමේ බිම් සැලැස්මේ පිටපතක්
- ගැනුම් ගැනුම්කරුගේ සහ විකුණුම්කරුගේ ජාතික හැඳුනුම් හැඳුනුම්පත් සහ ඒවායේ පිටපත්
නොතාරිස්වරයෙකු ලවා ඔප්පුවක් සහතික කර කර ගැනීමේදී සල්කා බැලිය යුතු කරුණු
- තමා ලබා දෙන ඔප්පුවේ සහ බිම් සැළැස්මේ තොරතුරු වලට අදාලව හිමිකම් ප පරීක්ෂාවක් කළ යුතුයි.
- ඉඩමක හිමිකම් පරීක්ෂාව අවම වශයෙන් වසර තිහක් පිටුපසට කළ යුතුය.
- හිමිකම් පරීක්ෂාවෙන් නමක් අනතුරුව හිමිකම නිරවුල් නම් තමන්ට අවශ්‍ය ඔප්පුව නොතාරිස් වරයා ලවා සකස්කර ගත යුතුය.
- එය විකුණුම්කර යක් හෝ තෑගි ඔප්පුවක් නම් ඔප්පුවේ සඳහන් වෙළෙඳපොළ වටිනාකම පිළිබඳව තක්සේරුවක් ලබා ගත යුතුය.
- එම් තක්සේරුවටව වටිනාකම් ට මුද්දර ගාස්තු ගෙවා මෙම රිසිට් පත් නොතාරිස් වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
- ඉන්පසුව නොතාරිස් වරයා නව ඔප්පුව ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි කරගත යුතුය.
ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංඔප්පුවක් ලියාපදිංචි වීමට කෙතරම් කාලයක් ගතවෙනවද?
- සාමාන්‍යයෙන් ලියාපදිංචිය සදහා මසක පමණ කාලයක් ගතවේ.